dcsimg

Megathyrsus maximus ( Sinhalese )

provided by wikipedia emerging languages

මානා, අලි මානා හෝ ගිනි ග්‍රාස් (ඉංග්‍රීසි: Megathyrsus maximus,Guinea grass) නමින් හැඳින්වෙන්නේ තෘණ වර්ගයකි.[3][4]

භාවිතා

මෙම ශාකයේ පත්‍ර ඉහල ප්‍රෝටීන් සංයුතියක් සහිත බැවින් සත්ව ආහාරයක් ලෙස භාවිතා කළ හැක.

ආක්‍රමණික ශාක විශේෂය

Texas, ශ්‍රී ලංකාව[5] සහ Hawai'i ආදී ස්ථානවල මෙම ශාකය ආක්‍රමණශීලී වල් පැලෑටියක් ලෙස හැසිරෙයි.[6][7]

මූලාශ්‍ර

  1. "Megathyrsus maximus", Germplasm Resources Information Network (GRIN) (Agricultural Research Service (ARS), United States Department of Agriculture (USDA)), https://npgsweb.ars-grin.gov/gringlobal/taxonomydetail.aspx?447623, ප්‍රතිෂ්ඨාපනය 2010-01-07
  2. Panicum maximum. Tropical Forages.
  3. "මාදුරු ඔය ජාතික වනෝද්‍යානයේ කිරි ගවයින් 40,000ක්‌ මස්‌ කඩේට". දිවයින. Retrieved 2020-03-13.
  4. "ගිනි ග්‍රාස්". Retrieved 2020-03-13.
  5. Dhanesh Wisumperuma, “First known record of guinea grass cultivation in Sri Lanka, 1801-1802”, Journal of the Royal Asiatic Society of Sri Lanka 53, 2007: 219-22.
  6. "ගිනි ග්‍රාස් 2". Retrieved 2020-03-13.
  7. "'ගිනි ග්‍රාස්' වගාබිම්වලට තර්ජනයක්". Retrieved 2020-03-13.

භාහිර සබැඳි

license
cc-by-sa-3.0
copyright
විකිපීඩියා කතුවරුන් සහ කතුවරුන්