ශ්‍රී ලංකා කායුරු තිරාසිකයා හෙවත් පෙතිගෝමර වල් අවිච්චියා (Zoothera imbricata) යනුවෙන් හැඳන්වෙන්නේ ටුර්ඩිඩේ කුලයට අයත් තිරාසික පක්ෂියෙකි. මෙම පක්ෂියා සංක්‍රමණික-නොවන නේවාසික අභිජනන පක්ෂියකු වන අතර, ශ්‍රී ලංකාවේ නිරිතදිග තෙත්බිම්වලින් හමුවේ.
Zoothera imbricata යන විද්‍යාත්මක නාමය හිමි මෙම පක්ෂියා අතීතයේ සැලකුණේ කායුරු තිරාසිකයාගේ ප්‍රභේදයක් ලෙසයි. පසුව කායුරු තිරාසිකයා යනු පක්ෂි සමූහයක් හෝ බොහෝවිට උපරිවිශේෂයක් යැයි සොයාගැනිණි. එම සමූහයට ඉහත විශේෂය ද ඇතුළුව Z. lunulata, Z. heinei, Z. machiki, Z. talaseae, Z. margaretae වැනි විශේෂ ද අයත් විය.[2] මෙම Z. imbricata විශේෂය ප්‍රමාණයෙන් කුඩා අතර දිගු හොටයක් දරයි. පහළ පෙදෙස බොරත් පැහැයක් ගනියි.
ශ්‍රී ලංකා කායුරු තිරාසිකයා හෙවත් පෙතිගෝමර වල් අවිච්චියා (Zoothera imbricata) යනුවෙන් හැඳන්වෙන්නේ ටුර්ඩිඩේ කුලයට අයත් තිරාසික පක්ෂියෙකි. මෙම පක්ෂියා සංක්‍රමණික-නොවන නේවාසික අභිජනන පක්ෂියකු වන අතර, ශ්‍රී ලංකාවේ නිරිතදිග තෙත්බිම්වලින් හමුවේ.
Zoothera imbricata යන විද්‍යාත්මක නාමය හිමි මෙම පක්ෂියා අතීතයේ සැලකුණේ කායුරු තිරාසිකයාගේ ප්‍රභේදයක් ලෙසයි. පසුව කායුරු තිරාසිකයා යනු පක්ෂි සමූහයක් හෝ බොහෝවිට උපරිවිශේෂයක් යැයි සොයාගැනිණි. එම සමූහයට ඉහත විශේෂය ද ඇතුළුව Z. lunulata, Z. heinei, Z. machiki, Z. talaseae, Z. margaretae වැනි විශේෂ ද අයත් විය. මෙම Z. imbricata විශේෂය ප්‍රමාණයෙන් කුඩා අතර දිගු හොටයක් දරයි. පහළ පෙදෙස බොරත් පැහැයක් ගනියි.
The Sri Lanka thrush or Sri Lanka scaly thrush (Zoothera imbricata) is a member of the thrush family Turdidae. This bird is a non-migratory resident breeder found in south western rainforests of the island of Sri Lanka.
Zoothera imbricata was formerly treated as a race of the scaly thrush. It belongs in a group, possibly a superspecies, formed by that species and Z. lunulata, Z. heinei, Z. machiki, Z. talaseae, Z. margaretae etc.,[2] Z. imbricata being smaller, longer billed and rufous below.
The Sri Lanka thrush or Sri Lanka scaly thrush (Zoothera imbricata) is a member of the thrush family Turdidae. This bird is a non-migratory resident breeder found in south western rainforests of the island of Sri Lanka.
Zoothera imbricata was formerly treated as a race of the scaly thrush. It belongs in a group, possibly a superspecies, formed by that species and Z. lunulata, Z. heinei, Z. machiki, Z. talaseae, Z. margaretae etc., Z. imbricata being smaller, longer billed and rufous below.
El zorzal dorado de Ceilán (Zoothera imbricata) es una especie de ave paseriforme de la familia Turdidae endémica de Sri Lanka.[2] Es un pájaro sedentario que vive únicamente en los humedales del suroeste de la isla de Ceilán. El zorzal dorado de Ceilán anteriormente se consideraba una subespecie del zorzal dorado del Himalaya. El zorzal dorado de Ceilán es más pequeño, tiene el pico más largo y sus partes inferiores son de tonos castaños rojizos.
El zorzal dorado de Ceilán (Zoothera imbricata) es una especie de ave paseriforme de la familia Turdidae endémica de Sri Lanka. Es un pájaro sedentario que vive únicamente en los humedales del suroeste de la isla de Ceilán. El zorzal dorado de Ceilán anteriormente se consideraba una subespecie del zorzal dorado del Himalaya. El zorzal dorado de Ceilán es más pequeño, tiene el pico más largo y sus partes inferiores son de tonos castaños rojizos.
Zoothera imbricata Zoothera generoko animalia da. Hegaztien barruko Turdidae familian sailkatua dago.
La Grive de Ceylan (Zoothera imbricata) est une espèce de passereaux de la famille des Turdidae.
Cet oiseau est endémique du Sri Lanka.
Elle est parfois considérée comme une sous-espèce de la Grive dama par certains auteurs.
La Grive de Ceylan (Zoothera imbricata) est une espèce de passereaux de la famille des Turdidae.
Ceylontrast[1] (Zoothera imbricata) är en fågel i familjen trastar inom ordningen tättingar.[2]
Fågeln förekommer i höglänta områden på Sri Lanka.[2] Den behandlas ofta som underart till guldtrast.
IUCN kategoriserade den tidigare som nära hotad, men inkluderar den sedan 2016 i guldtrast, varför den inte längre placeras i någon hotkategori.