dcsimg

ශ්‍රී ලංකා කායුරු තිරාසිකයා ( Sinhalese )

provided by wikipedia emerging languages

ශ්‍රී ලංකා කායුරු තිරාසිකයා හෙවත් පෙතිගෝමර වල් අවිච්චියා (Zoothera imbricata) යනුවෙන් හැඳන්වෙන්නේ ටුර්ඩිඩේ කුලයට අයත් තිරාසික පක්ෂියෙකි. මෙම පක්ෂියා සංක්‍රමණික-නොවන නේවාසික අභිජනන පක්ෂියකු වන අතර, ශ්‍රී ලංකාවේ නිරිතදිග තෙත්බිම්වලින් හමුවේ.

Zoothera imbricata යන විද්‍යාත්මක නාමය හිමි මෙම පක්ෂියා අතීතයේ සැලකුණේ කායුරු තිරාසිකයාගේ ප්‍රභේදයක් ලෙසයි. පසුව කායුරු තිරාසිකයා යනු පක්ෂි සමූහයක් හෝ බොහෝවිට උපරිවිශේෂයක් යැයි සොයාගැනිණි. එම සමූහයට ඉහත විශේෂය ද ඇතුළුව Z. lunulata, Z. heinei, Z. machiki, Z. talaseae, Z. margaretae වැනි විශේෂ ද අයත් විය.[2] මෙම Z. imbricata විශේෂය ප්‍රමාණයෙන් කුඩා අතර දිගු හොටයක් දරයි. පහළ පෙදෙස බොරත් පැහැයක් ගනියි.

ආශ්‍රේයයන්

බාහිර සබැඳි

සැකිල්ල:Turdidae-stub

license
cc-by-sa-3.0
copyright
විකිපීඩියා කතුවරුන් සහ කතුවරුන්

ශ්‍රී ලංකා කායුරු තිරාසිකයා: Brief Summary ( Sinhalese )

provided by wikipedia emerging languages

ශ්‍රී ලංකා කායුරු තිරාසිකයා හෙවත් පෙතිගෝමර වල් අවිච්චියා (Zoothera imbricata) යනුවෙන් හැඳන්වෙන්නේ ටුර්ඩිඩේ කුලයට අයත් තිරාසික පක්ෂියෙකි. මෙම පක්ෂියා සංක්‍රමණික-නොවන නේවාසික අභිජනන පක්ෂියකු වන අතර, ශ්‍රී ලංකාවේ නිරිතදිග තෙත්බිම්වලින් හමුවේ.

Zoothera imbricata යන විද්‍යාත්මක නාමය හිමි මෙම පක්ෂියා අතීතයේ සැලකුණේ කායුරු තිරාසිකයාගේ ප්‍රභේදයක් ලෙසයි. පසුව කායුරු තිරාසිකයා යනු පක්ෂි සමූහයක් හෝ බොහෝවිට උපරිවිශේෂයක් යැයි සොයාගැනිණි. එම සමූහයට ඉහත විශේෂය ද ඇතුළුව Z. lunulata, Z. heinei, Z. machiki, Z. talaseae, Z. margaretae වැනි විශේෂ ද අයත් විය. මෙම Z. imbricata විශේෂය ප්‍රමාණයෙන් කුඩා අතර දිගු හොටයක් දරයි. පහළ පෙදෙස බොරත් පැහැයක් ගනියි.

license
cc-by-sa-3.0
copyright
විකිපීඩියා කතුවරුන් සහ කතුවරුන්