පැතලි-හිසැති බළලා (Prionailurus planiceps) යනුවෙන් හැඳින්වෙන්නේ තායි-මලයානු අර්ධද්වීපය, බෝර්නියෝ සහ සුමාත්‍රාවට දේශීය වන කුඩා වල් බළල් විශේෂයකි. 2008 සිට, මෙම විශේෂය IUCN රතු ලැයිස්තුව තුළ අන්තරායට ලක්වූ විශේෂයක් ලෙස ලැයිස්තුගත කොට ඇත. මේ සඳහා හේතු වී ඇත්තේ මොවුන්ගේ වාසභූමි තුළ ඇති තෙත් බිම් විනාශ වීමයි. මොවුන්ගේ ඵලදායී ගහන ප්‍රමාණය පරිණත සතුන් 2,500කට වඩා අඩුවනු ඇතැයි සැක කෙරේ.[2]
පැතලි-හිසැති බළලා (Prionailurus planiceps) යනුවෙන් හැඳින්වෙන්නේ තායි-මලයානු අර්ධද්වීපය, බෝර්නියෝ සහ සුමාත්‍රාවට දේශීය වන කුඩා වල් බළල් විශේෂයකි. 2008 සිට, මෙම විශේෂය IUCN රතු ලැයිස්තුව තුළ අන්තරායට ලක්වූ විශේෂයක් ලෙස ලැයිස්තුගත කොට ඇත. මේ සඳහා හේතු වී ඇත්තේ මොවුන්ගේ වාසභූමි තුළ ඇති තෙත් බිම් විනාශ වීමයි. මොවුන්ගේ ඵලදායී ගහන ප්‍රමාණය පරිණත සතුන් 2,500කට වඩා අඩුවනු ඇතැයි සැක කෙරේ.